Sticker Campaign

මව්බිම ලංකා ස්ටිකර් ව්‍යාපාරය 2013

2013 වසරේ සමාරම්භයත් සමග සූර්යසිංහ සලකුණ ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් මව්බිමලංකා පදනම විසින් සංවිධානය කරන ලද ස්ටිකර් ව්‍යාපාරය

2013 ජනවාරි මස 01 වන දින කොටුව දුම්රියපළ ඉදිරිපිට දී සාර්ථකව පවත්වන ලදී

එහි විශේෂ අවස්ථා පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *


five − 3 =