අපේ මුතුන් මිත්තන් විසින් අත්‍යලන්කාරව ගල් කුළුණු තනා සෙල්ලිපි කරවමින් එදවස අපේ රටේ පැවති ශ්‍රී විභූතිය ඒවායේ සනිටුහන් කලේ මහත් වූ අභිමානයෙන්. එහෙත් මේ දැවැන්ත ගල්කුළුණු සාක්ෂි දරන ඒ අභිමානවත් අතීත
උරුමය අද අපට අමතක වෙලා. ඒ අභිමානවත් ඉතිහාසය ගොඩ නංවූ ජයග්‍රාහී මානසිකත්වය අද අඩපණ වෙලා. එදා සිංහයා අද දීර්ඝ නිද්‍රාවකට වැටිලා. පෙරදිග ධාන්‍යාගාරය අද අපරදිග පාන්පිටිගාරයක් බවට පත්වෙලා.